Sudu Adumin Chords

Font
Transpose

Chorus
G 
සුදු ඇඳුමින් සැරි මුව හස
Am 
රැල්ලේ
G 
අරලිය ගහ යට සුවිසුරු  
Am 
නිල්ලේ
C 
තනිවන විට මා සමඟින්
G 
ඉඟිකර අදිමදි කරමින්
D 
තනිවෙමු සොඳුරියෙ අපි සැනසි
G 
ල්ලේ
Verse 1
Em 
රන්තරු වට කර පායන සඳ ඇඳි
සෙවනැලි සිතුවම් රෑ
C 
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
D 
Em 
අඩවන් වු දෙනෙතින් ඔබ බැලු කල
මගෙ සිත ඉවසුම් නෑ
C 
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන්  
D Dsus4 D 
පෑ
C 
කුමරියෙ 
 
 
D/D7 
ඔබ අද මා ලඟ  
G 
නෑ
Verse 2
Em 
ගංතෙර ලඟ බට පඳුරෙහි සිරි සිරි
හඬ මට සිහිලැල් පෑ
C 
කුලුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
D 
Em 
පාසැල් යන ඔබ මාවත සිහිවෙනවිට
මට ඉවසුම් නෑ
C 
මගෙ සිත තනිවම, දොඩවයි සමඟින්  
D Dsus4 D 
C 
කුමරියෙ 
 
 
D/D7 
ඔබ අද මා ලඟ  
G 
නෑ

Sudu Adumin Chords – සුදු ඇදුමින් සැරි

Similar Posts