Liyathambara Chords

Font
Transpose

Chorus
Dm 
ලියතඹ
F 
රා මුදු කුසු
C 
මකි 
 
 
තවුස
B♭ 
න්ගේ දැහැනේ  
Dm 
සම 
 
බිඳිනා
C 
නෑ ලෝකෙ ජීවේ  
Dm 
ඇයයි//
Verse 1
Dm 
මායාව 
 
මායාව
F 
ලොව 
 
රවට
C 
නා
 
සිහිනයකි සිහිනයකි  
B♭ 
අඳුරෙ 
 
පාවෙ
Dm 
නා
 
වීණවෙ තත් අතර  
F 
මෘදු ස්වරෙ ඇ
C 
යමයි
 
මා හදට රස ගෙනෙන
B♭ 
මදුවිත 
 
ඇය
Dm 
යි
Verse 2
Dm 
මිරිඟුවකි 
 
මිරිඟුවකි
F 
අප 
 
රවට
C 
නා
 
දුර ඈත සිතිජයකි  
B♭ 
ඉම 
 
නොපෙනෙ
Dm 
නා
 
නිල් නයන බිඟුකැලකි
F 
නෙත් සරය සුමු
C 
දුයි
 
මගෙ ජීවෙ වැලි කතරෙ
B♭ 
දිය බිඳ ඇය
Dm 
යි

Liyathambara Chords – ලියතම්බරා (ආත්මා ලියනගේ)

Similar Posts