Sheela Chords

Font
Transpose

Verse 1
C 
බැලු බැලු හැමතැනම  
Em 
සිහිනෙන් 
 
වගේ
C 
සැඟවුණු සේයාවන්  
Em 
මදෙසේ 
 
ඇඳේ
F 
සුළගේ 
 
පාවී,
Dm 
මගේ ගී යාවී
F 
ඇසුනොත් 
 
එනවාදෝ
E 
සොඳුරියේ 
 
මගේ
Chorus
 
මා හට සැර
Am 
වීලා, හෙයි කොහෙදෝ
Em 
යන්නේ 
 
මෙසේ
 
සිත  
G 
රිදවන්නෙපා හද  
E 
බැඳි 
 
ආදරේ
 
තනිවී
Am 
ලා, හෙයි මා  
Em 
ඉන්නේ 
 
කෙලෙසේ
G 
ඒවීදෝ 
 
 
E 
මාගේ 
 
කුමා
Am 
රී
Verse 2
C 
ලොවම නැවතිලා,  
Em 
නිහඬයි 
 
වටේ
C 
තනිකම පාළුව  
Em 
දැවටී 
 
වතේ
F 
දුරකතනයකින් 
 
 
Dm 
ඔබ 
 
අමතාවී
F 
සිතමින් ඉන්නෙමි  
E 
තනි 
 
ලොකයේ
Adlib
Dm 
තනිවුණු යහනට එනවිට
Am 
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
Em 
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත්
Am 
වරම් ලැබේද මට
 
ඔබෙ  
Dm 
ලස්සන ඇස් දෙක වෙනකෙකු
 
හට ලැදි  
Am 
වෙන්න 
 
එපා
E 
එවීදෝ, එවීදෝ, එවීදෝ මාගේ කුමා
Am 
රී
End
Am 
ශීලා ශීලා ඒ
Em 
ශීලා ශීලා ඕ.. 4x (repeat 4 times)
G 
ඒවීදෝ
E 
මාගේ 
 
කුමා
Am 
රී

Sheela – ශීලා (ජය ශ්‍රී)

Similar Posts