Niyare Piyanagala Chords

Font
Transpose

Chorus
Fm 
නියරේ පිය නගලාමැණිකේ ඔබ දුර එනවා
B♭m 
දැකලා වෙහෙස  
Fm 
නිවී
C# 
සිත පිරුණා හද  
E♭ 
සෙනෙහස 
 
දැණු
Fm 
නා//
Verse 1
Fm 
රන් ගොයම් කරල් පීදෙන  
A♭ 
ඔබේ දෙස  
Fm 
නැමේ
Fm 
රන් රුවක් වගේ ඈතින්  
A♭ 
ඔබේ රුව  
Fm 
මැවේ
B♭m 
ආදරේ දැනී මා හද  
Fm 
සෝ සුසුම් නිවේ
E♭ 
වාසනාව පා වෙලා  
C7 
ගියා
Verse 2
Fm 
සුදු අතින් උයා මා වෙත
A♭ 
ඇඹුල 
 
ගෙ
Fm 
න 
 
ඔයා
Fm 
සෑමදා මෙසේ එනු මැන
A♭ 
මල් සිනා  
Fm 
සලා
Bbm 
ආදරේ දැනී මා හට  
Fm 
සෝ සුසුම් නිවේ
E♭ 
වාසනාව පා වෙලා ගියා
C7 

Niyare Piyanagala Chords – නියරේ පියනගලා (මදුශ් දිව්යාන්ගන)