Mathakayan Obe Chords and Lyrics

Font
Transpose

Chorus
 
මතකයන්  
B♭m 
ඔබේ සිතේ තබාගෙන
D♭ 
දුක් විදිනා මම ඔබගේ
A♭ 
පළමු 
 
පෙ
B♭m 
ම්වතා
Fm 
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
F# 
අදටත් මම ඔබගේ  
A♭ 
පළමු 
 
පෙ
B♭m 
ම්වතා//
Verse 1
B♭m 
සිනාසෙන්න නොහැකී  
F#∆ 
නම් මට හ
B♭m 
ඬන්නට
Fm 
ඔබ ලඟමයි හැමදාමත්
F# 
කැමති 
 
B♭m (|D♭/E♭m|A♭|) 
න්නට//
Fm 
ඉනු කඳුලැලි ගලායන්න යනතුරුවත් මට
F# 
ඉඩ දෙන්නකො ඔබ
A♭ 
ගේ ලඟම  
B♭m 
ඉන්නට..
Verse 2
B♭m 
සරසවන්න 
 
ජීවිතය
F#∆ 
මගෙ 
 
හැම
B♭m 
දාම
Fm 
ඔබේ හදින් මා ලැබු
F# 
වේ 
 
කුළුඳුල්
B♭m (|D♭/E♭m|A♭|) 
පෙම
Fm 
ජීවිතයම වරදාලා ගියමුත් පවට
F# 
වෙනසක් නෑ ආදර
A♭ 
යේ මම ත
B♭m 
ව 
 
ඔබට

Mathakayan obe chords and lyrics – මතකයන් ඔබේ (චාමර වීරසින්හ)

Similar Posts