Ma Numbata Pem Kale Chords

Chorus
F#m 
මා නුඹට  
C#m 
පෙම් 
 
කලේ
D7 
නෑ නුඹට  
E 
තේරුනේ
F#m 
වෙන් වී  
C#m 
ගියත් 
 
ඔයා
D 
තාමත් 
 
E 
ගේ 
 
ජීවිතේ//
Verse 1
A 
දුර ඈත ආකාසයේ
C#m 
නුඹ පුංචි තරුවක් වගේ
F#m 
හිත නැද්ද දැන් මා කෙරේ
D 
අපි 
 
 
E 
අපෙන් ඈතයි වගේ//
Verse 2
F#m 
මේ විදින  
C#m 
වේදනා
D 
පාරවයි 
 
 
E 
චෝදනා
F#m 
මා දවයි  
C#m 
රෑ 
 
දිවා
D 
මා 
 
ඇයිද
E 
ආදරේ 
 
කලේ

Ma Numbata Pem Kale Chords – මා නුබට පෙම් කලේ