Kandula ithin Samaweyan Chords

Font
Transpose

Chorus
E 
කඳුළ ඉතින් සමාවෙයන්
 
අපි වෙන්වෙමු  
B 
අද 
 
හවසට
 
මගෙ ගෙපැලට  
A 
ඈ 
 
එනවා
B 
සිරියහනේ 
 
 
E 
තනි රකින්න //
Verse 1
E 
කළු වලාව  
A 
නැඟෙන්නෙපා
 
ගඟට උඩින්  
E 
හැන්දෑවට
 
මුදුන් ලීය  
B 
යටින් 
 
පොළවේ
B7 
ගොම හේදෙයි  
E 
අලුත් 
 
පිටම
 
කන්ද කපා  
A 
හඳ 
 
පායා
 
සඳ රැස් යහ
E 
නට 
 
වඩින්න
 
සඳ එළියෙන්  
B 
ඇගේ 
 
ගතේ
B7 
පිපි ගෝමර  
E 
මල් 
 
දකින්න
Verse 2
E 
මල් දෙවැටේ  
A 
වතුසුදු 
 
මල්
 
පිපේවි ඈ  
E 
පිළිගන්නට
 
කොපුල් තලා  
B 
ඔමරි 
 
සිනා
B7 
මතුවෙයි මල්  
E 
පරදන්නට
 
බිළඳු ගෙනා  
A 
කිරි 
 
සුවඳක්
 
ගෙපැල දොරින්  
E 
හමා 
 
එන්න
 
ඉඩ දීයන්  
B 
වලාකුළේ
B7 
මගෙ සිහිනයෙ  
E 
මල් 
 
පිපෙන්න

Kandula ithin Samaweyan Chords – කදුල ඉතින් සමාවෙයන්