Giman Harina Chords

{comment: Intro}
[Cm][—][Bb][—]
[Ab][—][Cm][—]

{comment: Chorus}
[Cm]ගිමන් හරින [Bb]දියඹ දිගේ[Gm] සුසුම්[Gsus4] හෙලන [Cm]වෙරළ ඉමේ
[Cm]බැස [F]යන හිරු[Bb] අඩෑසි [cm]සඳට [Bb]රහස් [Gm]කියන[Cm]වා
සද [Fm]ආදරයෙන් [Bb]අහස පුරා [Gsus4]රටා මවන[Cm]වා

{comment: Inter 1&2}
[Cm][-][Bb][-]
[Gm][-][Cm][-]
[Ab][Gm][Fm][-]
[Bb][-][Cm][-]

{comment: Verse 1}
[Eb]හිත් දැහැනේ [Ab]වෙලී තිබුණු [Bb]නෙත් දැහැනේ [Cm]ගලා හැලුණු
[Eb]මියැදෙන්නට [Ab]බලා ඉඳපු [Gm]ආදරයද [Cm]මේ
[Gm]හිරු [Bb]රහසේ කියා දුන්නු[Gsus4] ආදරයද [Cm]මේ

{comment: Verse 2}
[Eb]නිල් කටරොළු [Ab]නිල නැහැවුණු[Bb] මල් බර මුදු[Cm] සුව රැඳවුණු
[Eb]තොල්පෙති මල්[Ab] ඵලදාලන[Gm] ආදරයද [Cm]මේ
[Gm]නුඹ රහසේ[Bb] කියා දුන්නු[Gsus4] ආදරයද [Cm]මේ

[/chordpress]