Dekopul Kadulin Thema Chords

Font
Transpose

Adlib
Missing square bracket in line: [Em]අහ්.. හ[D]…. [C]හා……[B7}

Chorus
 
දෙකොපුල්  
Em 
කඳුලින් 
 
තෙමා
 
තොල්පෙති  
D 
නළලත 
 
තබා
ADsus4) 
 
නික්මුණ  
C 
දා, හිස සිඹ  
D 
මා
 
ලතැවෙමි  
C 
රෑ 
 
තුන්යා
B7 
මේ
 
සුහදිනි
C 
යේ 
 
 
D 
ඕ-
Em 
ඕ-ඕ
Verse 1
Em 
මින් පෙරදී අපි මේ වගේ
 
වෙන්  
D 
වී යන්නට ඇති
 
මේ  
C 
කඳුළු ගංගා ඉමේ කොතැනක  
G 
හෝ
 
මගේ  
Cmaj7 
ජීවිතේ 
 
ඉකිබිදී
 
ඔබ  
D 
දෙනෙත් යලි, යලි සොයයි
 
අපි  
C 
පතා ආවා වගේ වෙන්වී  
G 
යයි
 
ඔබ  
D 
පපුතුරේ මා හිදී
 
මගේ  
Am 
පපුතුරේ නුඹ හිදී
 
ලං
B 
වෙන්න වෙන්නේ නම් නෑ
Ab7) 
 
සුහදිනි
G 
යේ
Chorus
 
දෙකොපුල්  
Em 
කඳුලින් 
 
තෙමා
 
තොල්පෙති  
D 
නළලත 
 
තබා
ADsus4) 
 
නික්මුණ  
C 
දා, හිස සිඹ  
D 
මා
 
ලතැවෙමි  
C 
රෑ 
 
තුන්යා
B7 
මේ
 
සුහදිනි
C 
යේ 
 
 
D 
ඕ-
Em 
ඕ-ඕ
Verse 2
 
සුදු  
Em 
සිනිඳු මල් පෙති වගේ
 
ගිලි
D 
හී යන්නට ඇති
 
මුදු  
C 
සුවඳ දැනෙනා ඉමේ
 
දෙතැන පි
G 
පී
 
හමුවී
Cmaj7 
ම ප්රේමය නොවේ
 
වෙ
D 
න්වීම ප්රේමය වඩයි
 
අපි ප
C 
තා ආවා වගේ
 
වෙන් වී ය
G 
යි
 
ඔබේ  
D 
සිහිනවල මා හිදී
 
මගේ  
Am 
සිහිනවල ඔබ හිදී
 
එය  
B 
පියවි ලෝකය නො
Ab7) 
වේ
 
සුහදිනි
G 
යේ