Mata Heenayak Wela Chords

Font
Transpose

Chorus
 
මට  
B 
හීනයක් වෙලා ඔබේ ඔය  
C#m 
ආදරේ
 
සිත  
F# 
තාම දන්නෙ නෑ මා ඇයිද  
B 
පෙම්කලේ
 
සඳ රාජිනී නුඹයි මගේ  
C#m 
හද 
 
මන්දිරේ
 
F# 
දා වෙනස් නොවේ මගේ  
B 
ආදරේ 
 
//
Verse 1
B 
රෑ දොලොස් පැයේ ඔබේ නෙතු  
C#m 
මා ලඟයි ප්‍රියේ
F# 
චංචලයි වගේ, ඔබේ හිත  
B 
කොහේද පාවුනේ //
 
අද
Abm 
හන්න බෑ කදුලක්ද  
C#m 
ආදරේ
F# 
නුඹ දන්නේ නෑ සුන්දරයි  
B 
ජීවිතේ
Verse 2
B 
තාරුකාවියන් ගොතාලා  
C#m 
මාගෙ 
 
අම්බරේ
F# 
ඇයිද හැන්ගුනේ හෙලා මා  
B 
අන්දකාරයේ 
 
//
 
අද
Abm 
හන්න බෑ කඳුලක්ද ආ
C#m 
දරේ
 
නුඹ  
F# 
දන්නෙ නෑ සුන්දරයි  
B 
ජීවිතේ

Similar Posts