Gaga Addara Chords

Intro/Inner
G 
A 
A 
A 
Chorus 1
G 
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
 
හද සන්තක විය අනුහස්  
Am 
ආසිරි 
 
ගී
 
ඔබ හමුවේ
C 
මා 
 
 
Bm 
මුව ගොළු  
G 
වූවා
G 
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැ
Em/C 
නේ
G 
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සි
Am 
හිනේ
 
පිබිදුනි ආ
C 
ශා 
 
 
Bm 
ගිනිසිළු 
 
සේ
G 
මා
Verse 1
D 
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම්  
G 
පවස 
 
නිවා..
C 
සන්හුන් 
 
 
Am 
වූ 
 
තර
D 
මින් නොසැලෙනවද  
D7 
බාලේ බැඳි ර
G/G7 
න්දම්
C 
ඔබ හා ආයේ ආයේ පෑහී තු
G 
ෂාර සුසුම් හුවා
Am 
චමත්කාරයේ 
 
 
D 
රන් රේඛා අප සැලෙන හදි
G 
න් 
 
දුටුවා..
Chorus 2
G 
ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
 
මන පුෂ්පය මුදු සුපුල් සිනා
Am 
විසිරේ
 
මා හද රහ
C 
සේ 
 
බැ
Bm 
දුනා 
 
පහ
G 
සේ
G 
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දව
Em/C 
සේ
G 
ගඟ දිය සුළි මැද උණුසුම්  
Am 
සුව 
 
ගැවසේ
 
ඔබේ රුව ඡ
C 
යා 
 
 
Bm 
සැ‍ගවේ 
 
 
G 
පායා

Gaga Addara Chords – ගග අද්දර ( විජය කුමාරතුන්ග )