Chandrayan Pidu Chords

Font
Transpose

Verse 1
G 
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ… අන්ධකාරේ
 
ඔබගෙන් පෙර  
Em 
නෑ මා  
C 
කිසිදා හිරු අග බැලුවේ
 
නෑ මා කිසිදා හිරු අග  
G 
බැලුවේ
පැතුමන් අඳුරේ සිරවූයේ
 
ඔබගේ  
Em 
සෙනෙහෙන් 
 
C 
දරයේ අර්ථය ලැ
G 
බුවේ
D 
Am 
කඳුළැල් දිය දහරා නෙතඟි
C 
න් නොකැඩී ගලා ගියේ
G 
මා තනිවී
Am 
සිසිලෙන් මුවා වූ වස‍
C 
න්තේ උදාවූ ලෙ
D 
සේ
Chorus
G 
චන්ද්‍රයන් පිදූ කිරණක් සඟ
D 
වාලා 
 
හොරෙන්
G 
වර්ණවත් කලේ මාගේ සිහිනේ
D 
ඔබේ 
 
නමින්
C 
වැගුරු ඒ කඳුළැල් බිඳු  
D 
වියැකි 
 
සෙමෙන්
Em 
ඔබ ගැන ආ සෙනෙහස මුදු ප
G 
වනේ රැඳි සිසලක් ලෙසින්
 
(සිසලක් ලෙ
C 
සින්) ඔබ මා හද පුබුදු ක
G 
ලේ
Verse 2
G 
වසන්තයයි මා ගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
G 
කැළඹී
Em 
ලා සැමදා  
C 
ඔබගේ කැළුමන්  
G 
අත
D 
රේ
Am 
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ  
C 
මා සතුවෙයි ර‍හසේ  
G 
හැඟේ
සිතේ නිසංසලේ
Am 
රඟදෙයි ඔබ දෙසනා වදන
C 
න් යහනේ තනි  
D 
වී

Chandrayan Pidu Chords – චන්ද්‍රයන් පිදූ (DADDY)