Chandrayan Pidu Chords
Font
Transpose
Verse 1
G
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ… අන්ධකාරේ
ඔබගෙන් පෙර
Em
නෑ මා
C
කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග
G
බැලුවේ
පැතුමන් අඳුරේ සිරවූයේ
ඔබගේ
Em
සෙනෙහෙන්
ආ
C
දරයේ අර්ථය ලැ
G
බුවේ
D
Am
කඳුළැල් දිය දහරා නෙතඟි
C
න් නොකැඩී ගලා ගියේ
G
මා තනිවී
Am
සිසිලෙන් මුවා වූ වස
C
න්තේ උදාවූ ලෙ
D
සේ
Chorus
G
චන්ද්‍රයන් පිදූ කිරණක් සඟ
D
වාලා
හොරෙන්
G
වර්ණවත් කලේ මාගේ සිහිනේ
D
ඔබේ
නමින්
C
වැගුරු ඒ කඳුළැල් බිඳු
D
වියැකි
සෙමෙන්
Em
ඔබ ගැන ආ සෙනෙහස මුදු ප
G
වනේ රැඳි සිසලක් ලෙසින්
(සිසලක් ලෙ
C
සින්) ඔබ මා හද පුබුදු ක
G
ලේ
Verse 2
G
වසන්තයයි මා ගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
G
කැළඹී
Em
ලා සැමදා
C
ඔබගේ කැළුමන්
G
අත
D
රේ
Am
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ
C
මා සතුවෙයි රහසේ
G
හැඟේ
සිතේ නිසංසලේ
Am
රඟදෙයි ඔබ දෙසනා වදන
C
න් යහනේ තනි
D
වී
Chandrayan Pidu Chords – චන්ද්‍රයන් පිදූ (DADDY)