Api Kawuruda Chords
Font
Transpose
Verse 1
A
සීසීකඩ විසිරුනු සිතිවිලි
A
දියබුබුලේ නලියන පෙනකැටි
E
වාගේ
A
නැතිවැ..
A
හුදකලාවෙ තනිවී සිටියම
A
සිහින ආකරේක වැටුනා
E
වාගේ
A
නිමක්
නෑ…
D
මෙහොතින් මොහොතට ගෙවනා
Bm
කා
Bm/A
ලය
D
දැනෙවා කාටත් එක
Bm
විදිහට
E
Chorus
ගිනියම්
A
ඉර..
සඳ සිසි
E
ලස..
අතරේ
D
හොයනව හොයනව
E
මේ අපි
A
කවුරුද
ගීයකි
A
ලොව..
සිතුවම්
E
කල..
අතරේ
D
අහනවා බලනව
E
මේ අපි ක
A
වුරුද
Verse 2
A
ඉර බැසයන ගොම්මන් යාමේ
A
තරු එක දෙක දිලිසෙන කළු
E
ආකාසේ
A
හෝ..
ව්වෝ…
A
ගලා හැලෙන රිද්මේ නැහැවි
A
ඇදී යන්නෙ ඈතින් ඈතට
E
පාවි..
A
සුලග
සේ…
D
මොහොතට මොහොතට ගෙවනා
Bm
කා
Bm/A
ලය
D
දැනෙවා කාටත් එක
Bm
විදිහට
E